Monday, June 28, 2010

ඉර ණම

ටික කාලෙකට කලින් මම එක්තරා අන්දමක විශාදියකින් පෙලෙන වකවානුවක ලියපු දෙයක් මේකෙ දාන්න හිතුනා. ඉතින් දැම්මා...


වැලි සලුපට වලින් වැසුනු ඔබේ වතට
අර්ථයක් දී ඔබට මගෙ අඩවියේ
ප්‍රඥාගෝචර නොවන දෙයක් අපව ඈත් කරන නිසාවෙන්
ඇවිද යන්න රළු සාගරය වෙත

පාට වෙටුන ආකාසෙහි
හරවත් යමක් තිබේ නම්
බලන්න ලොව දෙස එම පාටවලින්ම
ඔබට පෙනෙවි ඔබේම මානුශීය වින්දනය

සිතා බලන්න ඔබ පැමිනියේ කොහෙන්ද කියා
අමතක කරන්න ඔබගේම නාමය
විමසා බලන්න සතුටෙහි අරුත
එවිට පෙනෙවී ඔබට මාගේ චායාව

ප්‍රඥාගෝචර නොවන දෙයක් අපව ඈත් කරන නිසාවෙන්
ඇවිද යන්න රළු සාගරය වෙත...

0 comments:

Post a Comment