Monday, June 28, 2010

ජීවිත වෙනස් කල Black Sabbath


Music ගැන කතා කරද්දි, මට ඇති addict එකක් තමයි Heavy Metal Music. මම සතියකට දෙපාරක් වත් අහන Playlist එකේ නෙතුවම බැරි සින්දු ටිකෙන් බොහොමයක් Black Sabbath Tracks.

Black Sabbath කියන්නේ එන්ගලන්තයේ 1968 පටන් ගත්ත Heavy Metal බෑන්ඩ් එකක්. Ozzy Osbourne, Tony Iommi, Geezer Butler, and Bill Ward යන කට්ටිය සෙට් වෙල පටන් ගත්ත වැඩක් තමා Black Sabbath.

Heavy Metal සංගීතයේ නිර්‍රමාතෘ වශයෙන් බොහොර්‍ දෙනා සලකන මෙම බෑන්ඩ් එක ගැන රසවත් තොරතුරු කිහිපයක් ලියමි.

 Black Sabbath කියන නම හැදුනෙ  1963 තිරගත වෙච්ච Mario Bava ගෙ "Black Sabbath" කියන horror ෆිල්ම් එක බැන්ඩ් එකෙ රිහෙසල් කරන තැන පාරෙන් ඉස්සරහ now showing තිබිල තියෙනවා. ඒකෙන් inspire වෙලා තමයි බැන්ඩ් එකට නම දාල තියෙන්නෙ.

Paranoid track එක complete  කරන්න ගිහින් තියෙන්නෙත් මිනිත්තු 20-25 වගේ කාලයක්.

Paranoid ඇල්බම් එක 1971 ඇමරිකාවෙම මිලියන හතරක් ව්කිනිල තියෙනවා. ඉතින් වෙන මොන කතාද?

කොහොම හරි Heavy metal Louder than life Documentary  එකේ Iommi කියනවා guitar එකේ ස්ට්‍රින්ග්ස් කඩා ගන්නෙ නැතුව practice කරන්න උනා ලු. මොකද ස්ට්‍රින්ග්ස් කඩා ගත්තොත් tracks record කරන්න සල්ලි මදි වෙනව කියලා. එහෙම තත්වෙක හිටපු සෙට් එක paranoid ඇල්බමයෙන් අති සාර්ථක වුනා.

පසු කලෙක Ozzy ගේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නිසා ඔහු වෙනුවට Ronnie james Dio (RIP)  ව Vocalist හැටියට Black Sabbath ගත්තා. Dio ගේ Heaven and Hell ඇල්බමය ලොව පුරා ඉතා ජනප්‍රිය වුනා.

ඒ කොහොමවුනත් Ozzy ගේ කටහඞහි ඇති අමුතුම ශෛලිය නිසාම මට නම් පරණ Sabbath තමා හොඳම.

 එදා ඔවුන් එම කැප කිරීම් නොකලා නම් අද අපිට අහන්න Heavy Metal සංගීතයක් කියා දෙයක් නැත.

2 comments:

Marlin Jayakody said...

Adow awesome post macho!!! fucking A blog!!

Vampirebunny aka chuky said...

Ado ela post eka ..keep it up

Post a Comment