Monday, July 26, 2010

අතරමැදියා ගේ බ්ලොග්මය උත්තමාචාරය

 කුමුදු  සර් හෙවත් තම තම නණ පමණින් යන බ්ලොගය පවත්වාගෙන ගිය අපුරු පුද්ගලයා මෙලොවින් සමු ගෙන ඇති නිසාවෙන්  මෙම ලිපිය ඔහුගේ නමින් වෙන් කිරීමට අතරමැදියා සිතුවා.  අතරමැදියා වශීවූ තවත් ඉතා සංවේදී  බ්ලොග් එකක් හැටියට කුමුදු සර්ගේ බ්ලොග් එක හැදින්විය හැක. අද දවසේ බොහෝ බ්ලොග් වලින් ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර අතරමැදියාද ඔහු සිටිනා තැනක සතුටින් විසීමට ඉත සිතින් ප්‍රාර්ථනා කලෙමි.

කුමුදු  සර් .. අපිත් කොයි වෙලාවක හරි ඔහාට සෙට් වේවි. එතකන් ඔබට සුබ ගමන්  ..

1 comments:

පසන් Sid said...

අද ඔබ නික්ම ගිහින්... ඔබගේ ජීවිතයෙන් අප ගත් දේ බොහෝ ය..... ඔබගේ තම තම නැණ පමණින් බ්ලොගයෙන් ගත් දේවල්ද බොහෝය.... ඔබගේ අවසාන ලිපිය මිනීමල් හා මරණයට ඇති බිය ලියූ වේ ඒ බව දැනගෙනද ??

අහෝ සුන්දර වූ මිනිසෙකුගේ නික්මයාමක්....

කුමුදු පින්තු ගුරු පියාණෙනි ඔබට නිවන් සුව !!

Post a Comment