![]() |
Manzer Gig poster |
Manzer යන ප්‍රංශ Black/Thrash metal band එකේ ආසියානු සංචාරයට අපේ ලංකාවද ඇතුලත් වෙලා තියෙනවා. මෙම ප්‍රසංගය ලාංකීය heavy metal කලාවේ තවත් එක් සංධ්ස්ථානයක් වනු නියතයි. ගිය වසරේ ලංකාවට පැමිණි ඇමරිකානු As i Lay dying සංගීත කණ්ඩායම සහ මැද පෙරදිග Nervecell සංගීත කණ්ඩායම් මෙන් මෙම ප්‍රසංගයද සාර්ථක වනු දැකීම අතරමැදියාගේ පරම සතුටකි. කෙසේ වෙතත් Funeral in Heaven නම් වූ සුවිශේෂ Hela black Metal කණ්ඩායමෙහි මැදිහත් වීමෙන් මෙම ප්‍රසංගය 14 වන ඉරුදින කොළොඹ හත Clancy's Pub and Restaurant යන ස්ථානයෙහි පස්වරු 4 සිට පැවැත්වීමට නියමිතයි.
කැමැත්තෝ පැමිනෙත්වා!! මෙතනින් බලන්න gig trailer එක..
2 comments:
අපි As I Lay Dying සහ Nervcell ආපු rock party එකටත් ගියා. MANZAR Black Metal band එකක්නේ Bands නේ... මේකට නම් අනිවා යනවා... \m/ ටිකටි එකක් රු. 1000 ක් වෙනවා.
එල..අපි සෙට් වෙමු එහෙනං හෙට..Manzerලේ දී \m/
Post a Comment